“මැදමුලන වලව්ව හොද තැනක්. මහින්ද මහත්තයාට ඒකේ ඉන්න පුලුවන්..!” ආෂු මාරසිංහ. හිටපු ජනාධිපතිවරු රජයේ නිල නිවාසවල රැදී සිටීම තමන් හෙලා දකින බව ආෂු මාරසිංහ මහතා පවසයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට රොස්මිඩ් පෙදෙසේ වලව්වක් ඇති බව පවසන හිටපු මන්ත්‍රීවරයා, ඇය එම රොස්මීඩ් වලව්ව හෝටලයකට බදු දී ඉන් ලාභ ලබන අතරේ මහජන මුදලින් රජයේ නිල නිවසක රැදී සිටීම නොකළ යුතු දෙයක් බව පවසයි. එසේම මහින්ද රාජපක්ෂ මහතාටද මැදමුලනේ වලව්වක් ඇති බව පවසන ආෂු මාරසිංහ මහතා, සිය විශ්‍රාම ජීවිතය, මහින්ද රාජපක්ෂ මහතාට මැදමුලන වලව්වේ ඉතා හොදින් ගතකළ හැකි බවද අවධාරණය කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|