මහින්දගේ ආරක්ෂාවට 60 ක් මදි කියා පොහොට්ටු නීතීඥයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නැති බව පවසමින්, පොහොට්ටු පක්ෂයට සම්බන්ධ නීතීඥයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව රජය බලයට පත් වීමෙන් පසුව සමාලෝචනයක් සිදු කළ අතර, ඒ මත පිහිටා, ඔවුන් වෙනුවෙන් සපයා දී තිබුණු ආරක්ෂක නිළධාරීන් සංඛ්‍යාව අඩු කර තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|