ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහනාධාරයක්..! පසුගිය දා තමන් මුණ ගැසුණු ලෝක බැංකු නියෝජිතයෝ, ඩොලර් බිලියනයක සහනාධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද පස්වරුවේ හෝමාගම පැවති ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව හෙළි කර සිටියේ ය. ඩොලර් බිලියනයක මෙම සහනාධාරය ලබන වසරේ දී ලබා දෙන බව ලෝක බැංකුව පොරොන්දු වී තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|