
වැඩි මිලට සහල් අලෙවි කළ සුපිරි වෙළදසලකට රුපියල් ලක්ෂ 10 ක දඩයක්. දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීම සිදු කළ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරිවෙළද සැලකට එරෙහිව රුපියල් ලක්ෂ දහයක් පැනවීමට මහර අධිකරණය නියෝග කර තිබේ. ඒ, පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඒ සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුවයි. අදාල සුපිරි වෙළද සංකීර්ණය දේශීය සුදු කැකුළු සහල් කිලෝවක් අලෙවි කර තිබෙන්නේ රුපියල් 255 ක මිලකට යි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-25 8:17 am
|
| Heading |
|---|
|
2025-10-24 10:32 am
|
| Heading |
|---|
|
2025-10-24 8:57 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|