ලක්ෂ 700 ක් පිල්ලි ගැසීමට එරෙහිව අධි චෝදනා ගොනු කිරීම; රාජපක්ෂ පවුලට එරෙහිව දියත් කළ දේශපාලන දඩයමක්...! ක්‍රිෂ් සමාගමෙන් රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන්, කොළඹ මහාධිකරණය අද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කළේ ය. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මත යි. තමන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීම, රාජපක්ෂ පවුලට එහෙිව දියත් කර තිබෙන දේශපාලන දඩයමක් බව නාමල් රාජපක්ෂ පවසයි. කෙසේ වෙතත්, අධිකරණය පිළිබදව දැඩිව විශ්වාසය තබන බව පවසන නාමල් රාජපක්ෂ මහතා, රාජපක්ෂවරුන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආණ්ඩුවේ අසාර්ථකත්වය සැගවිය නොහැකි බවද අවධාරණය කරයි
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|