Heading
දේශීය
2025-01-29 11:42 am • Views: 1141

රාජකාරී වේලාවෙන් පසු සැත්කම් සිදු කරන ශල්‍ය වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ජනාධිපති අරමුදලෙන් දිරි දීමනාවක්...!

රාජකාරී වේලාවෙන් පසු සැත්කම් සිදු කරන ශල්‍ය වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ජනාධිපති අරමුදලෙන් දිරි දීමනාවක්...!

රජයේ රෝහල්වල සැත්කම් සදහා පවතින දිගු පෝලිම් අඩු කිරීමේ පියවරක් ලෙස, රාජකාරී වේලාවලින් පසුව රෝගීන්ගේ සැත්කම් සිදු කරන ශල්‍ය වෛද්‍යවරුන්ට සහ ඊට සහභාගී වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත දිරි දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ. 

මෙහිදී ඒ සදහා භාවිතා කිරීමට නියමිත වන්නේ ජනාධිපති අරමුදලයි. 

2025 වසර සදහා පළමු වරට ඊයේ දිනයේ දී රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න