
ලංගම සභාපති ඉල්ලා අස්වෙයි. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. පෞද්ගලික කරුණක් හේතුවෙන් ඉල්ලා අස්වන බව ඒ මහතා දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ. රමල් සිරිවර්ධන මහතා මීට පෙරද අවස්ථා කිහිපයක දී ම ලංකා ගමන මණ්ඩලයේ සභාපති වරයා ලෙස කටයුතු කර තිබෙන අයෙකි. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමයේ දී 1994- සිට 2001 දක්වාත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී 2006 සිට -2007 දක්වාත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී 2015- සිට 2019 දක්වාත් රමල් සිරිවර්ධන මහතා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-25 8:17 am
|
| Heading |
|---|
|
2025-10-24 10:32 am
|
| Heading |
|---|
|
2025-10-24 8:57 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|