ඩොනල්ඩ් ට්‍රම්ප් ග්වන්තනාමෝ සිරකඳවුර අනවසර සංක්‍රමණිකයන් වෙනුවෙන් සූදානම් කරයි..! කුප්‍රකට ග්වන්තනාමෝ සිරකඳවුර, නීති විරෝධී සංක්‍රමණිකයන් රදවා තැබීම සදහා සූදානම් කරන ලෙස අභිවන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ. එක්සත් ජනපදය, ග්වන්තනාමෝ සිරකදවුර භාවිතා කරන ලද්දේ බිහිසුණු ත්රස්තවාදීන් රදවා තැබීම වෙනුවෙනි. ග්වන්තනාමෝ කදවුර තුළ රදවා සිටින සිරකරුවන්ට එරෙහිව දියත් කර තිබෙන කෲර වද හිංසන ශිෂ්ඨ ලෝකයේ පිළිකුළට ලක්ව තිබේ. එසේ තිබිය දී නව ජනාධිපතිවරයා, රැදවියන් තිස් දහසක් රදවා තැබීමට ග්වන්තනාමෝ කදවුර සුදානම් කරන ලෙස නියෝග කර තිබේ. ග්වන්තනාමෝ යනු කියුබානු භූමිය තුළ පවතින එක්සත් ජනපදයට අයත් කොටසකි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|