Heading
දේශීය
2025-01-30 10:50 am • Views: 901

වීරවංශ සහෝදරවරුන්ගේ වාහන අවභාවිතය; අධිකරණ නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි.

වීරවංශ සහෝදරවරුන්ගේ වාහන අවභාවිතය; අධිකරණ නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි. 

විමල් වීරවංශ සහ ඔහුගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇතුළුව, රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන වීරවංශ කදවුරේ සැකකරුවන්ට එරෙහිව ගත යුතු ඉදිරි පියවර පිළිබදව උපදෙස් ලබා දෙන ලෙස, කොටුව මහේස්ත්‍රාත් ලංකා නිලුපුලී මහත්මිය විසින් නීතිපතිවරයා වෙත සිහි කැදවීමක් යොමු කර තිබේ. 

ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමය ත-ුළ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිතා කර තිබෙන බවට, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ඔහුගේ සහෝදරයා වන සරත් වීරවංශ, මොහොමඩ් මුසම්මිල් සහ ජයන්ත සමරවීර යන අයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න