Heading
දේශීය
2025-01-30 2:35 am • Views: 455

“පරීක්ෂා නොකර බහාලුම් 323 ක් මුදා හැරීම මහ බැංකු වංචාවටත් වඩා බරපතල වංචාවක්..!” විමල් වීරවංශ.

“පරීක්ෂා නොකර බහාලුම් 323 ක් මුදා හැරීම මහ බැංකු වංචාවටත් වඩා බරපතල වංචාවක්..!” විමල් වීරවංශ.

දේශපාලන බනාධිකාරයේ මැදිහත් වීම මත රේගුවෙන් බහාලුම් 323 ක් පිටකර ඇති බවත්, එම බහාලුම් මෙරට එක් ප්‍රධාන ආණ්ඩුකාරතුමෙකට සම්බන්ධ සමගාමකට අයත් බවත් හිටපු අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ මහතා පවසයි. 

මෙසේ පරීක්ෂාවකින් තොරව බහාලුම් පිට කිරීම මහබැංකු වංචාව බදුම වංචාවක් බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ. 

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ අදහස් පළ කර සිටියේ, මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන යම් ප්‍රමාණයක් ඔහුත්, ඔහුගේ සහෝදරයේ සහ ඔහුගේ පක්ෂයට සම්බන්ධ අනෙකුත් නියෝජිතයන් පිරිසකුත් එකතුව අවභාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන නඩුවකට පෙනී සිටීම සදහා අධිකරණය හමුවට පැමිණ සිටිය දී ය.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න