Heading
දේශීය
2024-08-01 12:31 am

කොළඹ උද්ධමනය ඉහළට..! ජූනි 1.7% යි. ජූලි 2.4% යි.

කොළඹ උද්ධමනය ඉහළට..! ජූනි 1.7% යි. ජූලි 2.4% යි. 


කොළඹ නාගරික කලාපයේ උද්ධමනය ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 

පසුගිය ජූනි මාසයේ කොළඹ නාගරික කලාපයේ උද්ධමනය 1.7% ක් වූ අතර, ජූලි මාසයේ දී එය 2.4 දක්වා ඉහළ ගොස් තිබේ. 

ජූලි උද්ධමනය ඉහළ යාමට ආහාර ඛාණ්ඩයේ උද්ධමනය ඉහළ යාම මෙන්ම ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය ඉහළ යාමද බලපා තිබේ. 

උද්ධමනය ඉහළ යාමත් සමඟ, මත්පැන් සහ දුම්වැටි පරිභෝජනය සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබේ. 

එය, ජූනි මාසයේ 31.7% සිට ජූලි මාසයේ දී 19.9% දක්වා අඩු වී තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න