
තරුණ සේවා සභාවේ සභාපතිත් ඉල්ලා අස්වෙයි..! ජාතික තරුණසේවා සභාවේ සභාපති චින්තක ඩී හේවාපතිරණ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. චින්තක ඩී හේවාපතිරණ මහතා ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධූරයට පත් කරන ලද්දේ නව රජයට බලයට පත් වීමෙන් පසුව ය. මේ අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම්. රණතුංග මහතාද ඊයේ දිනයේ දී සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරන ලදී.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|