Heading
දේශීය
2025-02-02 11:59 am • Views: 1020

“විමර්ශන ස්වාධීනයි..! පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් නුදුරේදීම හෙළිවනු ඇති බව විශ්වාසයි..!” කාදිනල් හිමියෝ පවසති.

“විමර්ශන ස්වාධීනයි..! පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් නුදුරේදීම හෙළිවනු ඇති බව විශ්වාසයි..!” කාදිනල් හිමියෝ පවසති. 

නව රජය යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන දේශපාලන මැදිහත්වීමකින් තොරව ස්වාධීනව සිද්ධ වන බව තමන්ට විශ්වාස යැයි, අගරදගුරු අති උත-ුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානෝ පවසති. 

උනවහන්සේ මේ බව පවසා ඇත්තේ, මීගමුව, කුරණ, ශාන්තා ආනා දේවස්ථානයේ දහම්පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම සදහා පැමිණි අවස්ථාවක දී ය. 

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සහ ප්‍රහාරය පිටුපස සිටි අදුරු බලවේග නුදුරේදීම හෙළිදරව් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද උන්වහන්සේ මෙහිදී පවසා තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න