ලෝක ආහාර වැඩසටහන යටතේ 2023 වසරේ දී මෙරටට ලැබුණු වියළි ආහාර ද්‍රව්‍ය කිලෝ ලක්ෂ 15 ක් කල් ඉකුත් වෙයි..! ලෝක ආහාර වැඩසටහන යටතේ, 2023 වසරේ දී මෙරටට ලැබුණු සහල්, පරිප්පු සහ රට ඉදි ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය කිලෝ ලක්ෂ පහළොවක ප්‍රමාණයක් පරිභෝජනයට ගත නොහැකි ලෙස කල් ඉකුත් වී ඇති බව වාර්තා වේ. මෙම ආහාර ද්‍රව්‍ය ගබඩාකර ඇත්තේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ඇති වේයන්ගොඩ ගබඩා සංකීර්ණයකයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-02-05 9:20 am
|
Heading |
---|
2025-02-05 8:18 am
|
Heading |
---|
2025-02-04 11:54 am
|
Heading |
---|
2025-02-03 10:54 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|