Heading
දේශීය
2025-02-05 9:20 am • Views: 1098

ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමේ නියෝගය; නීතිපතිට පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක්...!

ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමේ නියෝගය;  නීතිපතිට පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක්...!

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාල නඩුවේ සැකකරුවන් තුන් දෙනෙකු- නිදහස් කරන ලෙස නියෝග කරමින් නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන ලිපිය පාර්ශ්ව රැසක දැඩි විරෝධයට ලක්ව තිබේ. 

සමාජ මාධ්‍ය තුළ නීතිපතිවරයාට එරෙහිව ප්‍රබල හඩක් මත-ු වෙමින් තිබෙන අතර, නීතිපති ඉවත් කළ යුතු බවට වන මතයක් නිර්මාණය වෙමින් පවතී. 

හෙට, එනම් පෙබරවාරි 06 වන දා, තරුණ ජනාමාධ්‍යවේදීන්ගේ සංගමය විසින්, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත ය. ඔවුන් ඉල්ලා සිටින්නේ නීතිපති ගෙදර යා යුතු බවයි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න