
ගම්පහ වෙඩි තැබීම; "වෙඩි වැදුනේ කෙහෙල්බද්දර පද්මේගේ සගයෙක්ට..?" පොලිසිය සැක කරයි. ඊයේ ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වූ වෙඩි තැබීම, ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිදු වීම හා සම්බන්ධ පළිගැනීම් මාලාවට අදාල සිද්ධියක් විය හැකි බව පොලිසිය සැක කරයි. වෙඩි වැඩීමෙන් තුවාල ලබා ඇති එක් අයෙකු කෙහෙල්බද්දර පද්මේ නමැති අපරාධ කල්ලි නායකයාගේ ගෝලයෙකු බව පැවසේ. ගණේමුල්ලේ සංජීව ඝාතනය කෙහෙල්බද්දර පද්මේ විසින් මෙහෙයවන ලද බවට සැක කරන අතර, කෙහෙල්බද්දර පද්මේ හා සම්බන්ධ පුද්ගලයන්ගෙන් එහි වාඩුව ගන්නා බව ගණේමුල්ලේ සංජීවට සම්බන්ධ පාතාල කල්ලිය මීට පෙර අනතුරු හගවා තිබුණි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-25 8:17 am
|
| Heading |
|---|
|
2025-10-24 10:32 am
|
| Heading |
|---|
|
2025-10-24 8:57 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|