
දේශබන්දු දුටු තැන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන් අත්අඩංගුවට ගන්නා ලෙස, මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කළ ඉල්ලීමකට අනුවයි. වැලිගම ප්‍රදේශයේ හෝටලයකට එල්ල කළ වෙඩි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔහු සොයමින් සිටින නමුත්, මේ දක්වා අත්අඩංගුවට පත්වීමෙන් වැලකී සිටීමට ඔහු සමත්ව සිටියි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|