Heading
දේශීය
2024-08-01 12:14 pm

රුපියල් ලක්ෂ පහළොවක අල්ලසක් අරන්. රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට..!

රුපියල් ලක්ෂ පහළොවක අල්ලසක් අරන්. රාජ්‍ය අමාත්‍ය  එස්.වියාලේන්ද්‍රන්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට..! 


රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ පෞද්ගලික ලේකම් සහ ඔහුගේ තවත් ආධාරකරුවෙකු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ මඩකලපුවේ පිහිටි පක්ෂ කාර්යාලය තුල දී ය. 

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මගින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් ලබා ගැනීම සදහා අයදුම් කර තිබෙන ව්‍යාපාරිකයෙකුගෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මෙම අල්ලස ගැනීම සිදු කර තිබේ. 

ඒ එකී බලපත්‍රය ලබා ගැනීම සදහා ව්‍යාපාරිකයාට උදව් කිරීමේ පොරොන්දුව මතයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න