
දේශබන්දුට විශ්වාසභංගයක්..! ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සේවය අත්හිටුවා සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ස්ථිර වශයෙන්ම එම ධූරයෙන් ඉවත් කිරීමට රජය සූදානම් වෙයි. ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට නියමිත අතර, එම දෝශාභියෝග යෝජනාව අද දිනයේ දී කතානායවරයා වෙත භාර දෙනු ඇතැයි වාර්තා වේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-24 8:57 am
|
| Heading |
|---|
|
2025-10-23 9:12 am
|
| Heading |
|---|
|
2025-10-21 9:41 am
|
| Heading |
|---|
|
2025-10-13 12:33 pm
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|