
උඩුදුම්බර එජාප සංවිධායක සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක අල්ලස් දැලේ..! උඩුදුම්බර එජාප සංවිධායක සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රජයේ රැකියාවක් ලබා දෙන බව පවසා අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙනි. අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද චානක අයිලප්පෙරුම ලබන විසි අට වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-24 8:57 am
|
| Heading |
|---|
|
2025-10-23 9:12 am
|
| Heading |
|---|
|
2025-10-21 9:41 am
|
| Heading |
|---|
|
2025-10-13 12:33 pm
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|