Heading
දේශීය
2024-08-01 11:17 pm

ශානි අබේසේකර ඝාතන කුමන්ත්‍රණයක්..!

ශානි අබේසේකර ඝාතන කුමන්ත්‍රණයක්..!

කමල්ට, දේශබන්දුට සහ පොලිස්කොමිසමට නොතීසි. 



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, කෘත්‍රිමව නිර්මාණය කරන ලද  රිය අනතුරකින් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව තොරතුරු ලැබී ඇතැයි, ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වා තිබුණු අතර, ඒ අනුව, එම පැමිණිල්ලෙන් වගඋත්තරුවන් ලෙස නම් කර සිටි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස් කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර තිබේ. 

ඒ අනුව, එළැඹෙන නම වන දා ඔවුන් සියළු දෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය. 

ශානි අබේසේකර මහතාගේ ජීවිතය දැඩි අවධානමක පවතින බවත්, ඔහුට ප්‍රමාණවත් ලෙස ආරක්ෂාවක් සපයා නැති බවත් පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කරයි. 


 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න