
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තක්කඩි වැඩ...! හොරට ලියාපදිංචි කළ සුඛෝප භෝගී මෝටර් රථ 12 ක් අල්ලස් කොමිසම සොයා ගනී. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත නිළධාරීන්ගේ මැදිහත් වීම මත, වංචනික ලෙස සිදු කර තිබෙන වාහන ලියාපදිංචි කිරීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් විමර්ශනයක් අරඹා ඇති අතර, මේ වන විට එසේ වංචනික ලෙස ලියාපදිංචි කර තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ 12 ක් එම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් වාහන අතර, ජීප් රථයක්, මිට්සුබිෂි මොන්ටේරෝ ජීප් රථ 6 ක්, ටොයොටා ජීප් රථ 3 ක්, ටොයොටා ලෑන්ඩ් කෲෂර් රථයක් සහ නිසාන් ඩබල් කැබ් රථයක් වේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-25 8:17 am
|
| Heading |
|---|
|
2025-10-24 10:32 am
|
| Heading |
|---|
|
2025-10-24 8:57 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|