රනිල් ළඟට ගිය ගාල්ලේ පොහොට්ටු මන්ත්‍රී ආපහු එයි..! පසුගිය සදුදා දිනයේ දී පොහොට්ටු පක්ෂය ඔවුන්ගේම අපේක්ෂකයෙකු- ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුව පක්ෂය අතහැර ගිය පිරිස අතර සිටි ගාල්ල දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂ මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන මහතා නැවත පොහොට්ටු පක්ෂය වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ. පොහොට්ටු පක්ෂය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ යුතු බවත්, පක්ෂයේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිය යුතු බවත් සදුදා පැවති පොහොට්ටු පක්ෂ රැස්වීමේ දී ඔහු දැඩිව ප්‍රකාශ තිබුණි.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-09-20 8:54 am
|
Heading |
---|
2024-09-19 1:46 am
|
Heading |
---|
2024-09-19 11:14 am
|
Heading |
---|
2024-09-19 9:02 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|