වසරේ මුල් මාස හතර තුළ සංචාරකයෝ ලක්ෂ නමයක් එති. අප්‍රේල් මාසය අවසන් වන විට, විදේශීය සංචාරකයන් 896,884 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ. මෙය පසුගිය වසරේ අදාල කාලපරිච්ඡේදය හා සසදා බැලීමේ දී 14.3% ක වර්ධනයකි. අප්‍රේල් මාසය තුළ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 180,429 කි. මෙම වසර තුළ සංචාරකයන් මිලියන තුනක ප්‍රමාණයක් ආකර්ශනය කර ගැනීමටත් ඉන් ඩොලර් බිලියන පහක ආදායමක් උපයා ගැනීමටත් රජය අපේක්ෂා කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-11 4:44 am
|
Heading |
---|
2025-05-11 7:46 am
|
Heading |
---|
2025-05-10 12:31 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|