
තුසිත හල්ලොලුව සී.අයි.ඩී යට කැදවයි..! ජනාධිපතිවරයාට අපහාස කර ඇති බවට ලද පැමිණිල්ලක් මත පදනම්ව, එම අපහාසය සිද්ධ කර තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙන තුසිත හල්ලොලුව නමැති පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. ඒ අනුව, හෙට දිනයේ එනම් මැයි මාසයේ 7 වන දා පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ත-ුසිත හල්ලොලුවට දැනුම් දී තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|
| Heading |
|---|
|
2025-10-25 8:17 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|