Heading
දේශීය
2025-05-09 3:49 am • Views: 816

හත් හැවිරිදි දරුවාගේ වකුගඩු සැත්කම වෙනුවෙන් රජයේ මූල්‍යාධාර ඉල්ලා සිටි මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ සංවර්ධන නිළධාරියාට 20 වසරක සිරදඩුවමක්.!

හත් හැවිරිදි දරුවාගේ වකුගඩු සැත්කම වෙනුවෙන් රජයේ මූල්‍යාධාර ඉල්ලා සිටි මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ සංවර්ධන නිළධාරියාට 20 වසරක සිරදඩුවමක්.!

සිය සත් වියැති දරුවාට සිදු කළ යුතු වකුගඩු සැත්කම වෙනුවෙන් රජයේ මූල්‍යාධාර ලබා ගැනීමට උත්සාහ කළ තිස් වියැති මවකගෙන්, එම මූල්‍යාධාර ලබා ගැනීමට ඇයට උපකාර කිරීමට සූදානම් බව පවසා ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි ප්‍රාදේශීය සංවර්ධන නිළධාරියෙකුට වසර විස්සක සිරදඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ. 

2015 වසරේ මාර්ත-ු 31 වන දා අල්ලස් කොමිසමේ නිළධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ, අදාල ආධාර මුදල් අනුමත කිරීම සදහා එම සැකකරු, වින්දිත තරුණ මව තිස්සමහාරමය ප්‍රදේශයේ පිහිටා තිබෙන හෝටලයකට රැගෙන ගිය අවස්ථාවේ දී ය. 



Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න