Heading
දේශීය
2025-05-11 7:46 am • Views: 365

වාහන ආනයනයෙන් මාස දෙකක් තුළ රජය උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 92 ක්.

වාහන ආනයනයෙන් මාස දෙකක් තුළ රජය උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 92 ක්.

වාහන ආනයනයට පනවා තිබුණු තහනම ඉවත් කළ පසුගිය පෙබරවාරි මාසයේ පළමු වැනිදා සිට අප්‍රේල් මාසයේ නම වන දා දක්වා කාලය තුළ රජය වාහන ආනයනයෙන් උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 92 ක් බව වාර්තා වේ. 

මෑතක සිදු වූ රජය සතු නිල විදේශ සංචිත පහළ යාමට වාහන ආනයනය සෘජු බලපෑමක් ඇති කර නැති බව මහබැංකුව පවසා තිබේ.

එවැනි ගනුදෙනු සදහා අරමුදල් සපයනු ලබන්නේ නිල සංචිත හරහා නොව, දේශීය හා විදේශීය විනිමය වෙළද පොළ හරහා බව පැවසේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න