Heading
දේශීය
2025-05-11 4:44 am • Views: 303

අප්‍රේල් විදේශ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 646.1 ක්.

අප්‍රේල් විදේශ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 646.1 ක්.

ගෙවුණු අප්‍රේල් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයන් විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 646.1 ක මුදල් ප්‍රමාණයක් දිවයිනට එවා ඇති බව මහබැංකුව වාර්තා කරයි. 

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ලැබී තිබුණු ඩොලර් මිලියන 543.8 ක ප්‍රේෂණ හා සසදා බැලීමේ දී එය සැලකිය යුතු වර්ධනයකි. 

මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ අවසානය දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් එවා ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2460.5 කි. පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ ලැබී තිබුණ් විදේශ ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2079.9 හා සසදා බැලීමේ දී එය 18.3% ක වර්ධනයකි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න