පළාත් පාලන ආයතනවල බලය ඇල්ලීම; "රනිල් සමඟ අද සාකච්ඡාවට අපි නෑ..!" සාගර කාරියවසම් ජාතික ජන බලවේගයට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතනවල බලය විපක්ෂයට ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දියත් කර තිබෙන මෙහෙයුමට සම්බන්ධ නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අද පස්වරුවේ කැදවා තිබෙන හමුවට තමන් සහභාගී නොවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි. විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පලාත් පාලන ආයතනවල බලය ඇල්ලිය යුතු බවට වන මතය සමඟ තම පක්ෂය එකඟ නොවන බව පවසන සාගර කාරියවසම් මහතා තමන්ගේ ඉලක්කය 2029 වසරේ එළැඹෙන ජනාධිපතිවරණය බව ද පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-02 1:28 am
|
Heading |
---|
2025-06-01 10:07 am
|
Heading |
---|
2025-06-01 9:48 am
|
Heading |
---|
2025-05-31 7:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|