මැයි 01 සිට මැයි 13 දක්වා සංචාරකයෝ 59,755 ක් එති. මැයි මාසයේ පළමුවැනිදා සිට 13 වැනිදා දක්වා සංචාරකයෝ පනස් නම දහස් හත්සිය පනස් පස් දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. 2024 වසරේ අදාල කාල සීමාව තුළ දිවයිනට පැමිණ තිබෙන සංචාරකයන් ප්‍රමාණය හා සසදා බැලීමේ දී එය 21.53%ක වර්ධනයකි. මේ වසරේ මැයි මාසයට අදාලව දැනට නිකුත් කර තිබෙන දත්ත අනුව, වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ජර්මනිය, එක්සත් රාජධානිය සහ ඕස්ටේ්‍රලියාව, පිළිවෙළින් ඊළගට වැඩිම සංචාරකයන් පැමිණි රටවල් වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-02 1:28 am
|
Heading |
---|
2025-06-01 10:07 am
|
Heading |
---|
2025-06-01 9:48 am
|
Heading |
---|
2025-05-31 7:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|