දේශබන්දු; මැයි 19 විශේෂ විමර්ශන ඒකකය ඉදිරියට...! ඔහු විසින් සිදුකර තිබෙන දූෂණ, විෂමාචාර සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කර තිබෙන විශේෂ ත්‍රීපුද්ගල කමිටුව ඉදිරියේ, දේශබන්දු තෙන්නකෝන් එළැඹෙන 19 වන දා පස්වරු දෙකට පෙනී සිටීමට නියමිත ය. මෙම විමර්ශන කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී.සුරසේ න යි. ඊට අමතරව, විනිසුරු ඩබ්.එන්.එම්.පී ඉද්දවල සහ ජාතික පොලිස් කොමිසමේ හිටපු සාමාජික ඊ.ඩබ්.එම් ලලිත් ඒකනායක යන මහත්වරු මෙම කමිටුවේ සාමාජිකත්වය උසුළයි. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සදහා වූ යෝජනාවක් පසුගිය අප්‍රේල් මාසයේ 8 වන දා පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කර ගන්නා ලද අතර, ඉහත සදහන් කරන ලද විශේෂ කමිටුව පත් කරන ලද්දේ ඒ අනුවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-02 1:28 am
|
Heading |
---|
2025-06-01 10:07 am
|
Heading |
---|
2025-06-01 9:48 am
|
Heading |
---|
2025-05-31 7:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|