Heading
දේශීය
2025-05-19 9:57 am • Views: 172

කොටස් වෙළද පොළ ඉහළට..!

කොටස් වෙළද පොළ ඉහළට..!

කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක් පසුගිය සති අන්තය වන විට වාර්තා වී තිබේ.

ඒ අනුව, සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 16,300 ක් ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ. 

ගෝලීය වෙළඳ සබඳතාවල ධනාත්මක වර්ධනයන් මේ සදහා බලපා තිබේ. 

විශේෂයෙන්, චිනය සහ එක්සත් ජනපදය තීරු බදු සම්බන්ධයෙන් නව එකඟතාවයකට පැමිණීම මෙම වර්ධනයට බලපා ඇතැයි පැවසේ.  

රුපියල් බිලියන 11.3 ක පිරිවැටුමක් වාර්තා කර තිබේ. 

 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න