
ගල්කිස්සේ දී 19 වියැති තරුණයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ වූ වෙඩික්කරුවාත් අල්ලයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින්, පසුපස ලුහුබැද ගොස්, ගල්කිස්ස ප්‍රදේශයේ දී ඝාතනයට ලක් කරන ලද දහනම වියැති තරුණයාගේ මරණයට සම්බන්ධ වෙඩික්කරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව, මෙම ඝාතනයට සෘජුව සම්බන්ධ වූ යතුරු පැදි ධාවකයා සහ වෙඩික්කරුද ඇතුළුව පුද්ගලයන් සිව් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අද දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන වෙඩික්කරු වසර එක හමාරක පමණ කාලයක් ගුවන් හමුදාවට සම්බන්ධව සිටි අයෙකු බව වාර්තා වේ. සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කොට්ටාව විහාර මාවත ප්‍රදේශයේ දී ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-21 9:41 am
|
| Heading |
|---|
|
2025-10-13 12:33 pm
|
| Heading |
|---|
|
2025-10-10 6:55 am
|
| Heading |
|---|
|
2025-10-09 8:13 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|