
කෙහෙළිය ජූනි 3 දක්වා තව දුරටත් රිමාන්ඩ්..! වැඩ නොකර රජයෙන් පඩි ගත්ත කෙහෙළියගේ පුතාටත් වැඩ වරදී..! අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගු-වට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජූනි තුන්වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ. එමෙන්ම, මහජන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් කෙහෙළියට එල්ල වී තිබෙන චෝදනාවට අදාලව, ඔහුගේ පුත් රඛිත රඹුක්වැල්ල ද සැකකරුවෙකු ලෙස නම් කර තිබේ. ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව වන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශය ත-ුළ කිසිදු සේවාවක් ලබා නොදී වැටුප් අතිකාල දීමනා සහ තවත් ගෙවීම් ලෙස රුපියල් මිලියන අටකට වඩා වැඩි මහජන මුදලක් අවභාවිතා කිරීමයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-21 9:41 am
|
| Heading |
|---|
|
2025-10-13 12:33 pm
|
| Heading |
|---|
|
2025-10-10 6:55 am
|
| Heading |
|---|
|
2025-10-09 8:13 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|