Heading
දේශීය
2025-05-21 10:58 am • Views: 589

රුපියල් ලක්ෂ 700 ක් අවභාවිතා කිරීම; නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව ජූනි 27 කැදවයි..!

රුපියල් ලක්ෂ 700 ක් අවභාවිතා කිරීම; නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව ජූනි 27 කැදවයි..!

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් ලබා ගැනීමට අදාලව, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින්, කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබෙන නඩුව එළැඹෙන ජූනි 27 ව නදා සිට විභාගයට ගැනීමට නියමිත බව වාර්තා වේ. 

ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යැයි කියමින්, ඉන්දියානු සමාගමක් වන ක්‍රිෂ් සමාගමෙන් නාමල් රාජපක්ෂ, රුපියල් ලක්ෂ හත්සියයක මෙම මුදල ලබාගෙන තිබුණි. 

නීතිපති දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිදකරණ චෝදනා යටතේ නාමල්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලද්දේ මේ වසරේ ජනවාරි මාසයේ ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න