Heading
දේශීය
2025-05-25 9:40 am • Views: 542

සජබ ආසන සංවිධායකවරු පහක් ඉල්ලා අස්වෙති.

සජබ ආසන සංවිධායකවරු පහක් ඉල්ලා අස්වෙති. 

සමගි ජන බලවේගය පක්ෂයේ ආසන සංවිධායකවරු පස් දෙනෙකු ඉල්ලා අස්ව ඇති බව වාර්තා වේ. 

මෙසේ ඉල්ලා අස්වූ ආසන සංවිධායකවරු අතර, බදුල්ල දිස්ත්‍රික් ආසන සංවිධායක චමින්ද විජේසිරි, ගාල්ස දිස්ත්‍රික් ආසන සංවිධායක බන්දුලාල් බන්ඩාරිගොඩ, මාතලේ දිස්ත්‍රික් ආසන සංවිධායක වසන්ත අලුවිහාරේ, රත්තොට ප්‍රධාන සංවිධායක රංජිත් අලුවිහාරේ සහ දඹුල්ල ආසන සංවිධායක චම්පික විජයරත්න යන අය සිටිති. 

පක්ෂයේ ඉහළ නායකත්වයෙන් එල්ලවන කෙණෙහිලිකම් ඔවුන්ගේ මෙම ඉල්ලා අස්වීමට හේතුව වී ඇති බව වාර්තා වේ.  




Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න