Heading
දේශීය
2025-05-26 9:50 am • Views: 246

තීරු බදු පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නියෝජිතයෝ හෙට වොෂින්ටනයේ දී හමු වෙති.

තීරු බදු පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නියෝජිතයෝ හෙට වොෂින්ටනයේ දී හමු වෙති. 

ලංකාවේ ආනයන මත පනවා තිබෙන එක්සත් ජනපද තීරු බදු පිළිබදව සාකච්ඡා කිරීමට, එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නියෝජිතයෝ හෙට දිනයේ දී වොෂින්ටනයේ දී මුණ ගැසීමට නියමිත ය. 


නියෝජ්‍ය මුදල් අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරයි. එක්සත් ජනපදය වෙනුවෙන් මෙම සාකච්ඡා සදහා සහභාගී වන්නේ ජාත්‍යන්තර වෙළද ප්‍රතිපත්ති සහ සාකච්ඡා අධීක්ෂණය කරනු ලබන එක්සත් ජනපද වෙළද නියෝජිත කාර්යාලයයි. 


හෙට පැවැත්වෙන මෙම සාකච්ඡාව, නව තීරු බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද බලධාරීන් අතර සිදු වන දෙවන සාකච්ඡාවයි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න