රුපියල් කෝටි 12 ක් සාවද්‍ය පරිහරණය; සරණගේ නඩුවට දින දෙයි. චීන සමාගමක් අත්තනගල්ල ප්‍රදේශයේ දියත් කර තිබූ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් තිස් පහකට වන්දි වශයෙන් ලබා දීම සදහා එම චීන සමාගම විසින් ලබා දී තිබුණු රුපියල් කෝටි දොළහකට වඩා වැඩි මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ පවරා තිබෙන නඩුව, අගෝස්තු හත් වන දා සිට යළි විභාගයට ගැනීමට නියමිත බව වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-02 1:28 am
|
Heading |
---|
2025-06-01 10:07 am
|
Heading |
---|
2025-06-01 9:48 am
|
Heading |
---|
2025-05-31 7:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|