ට්‍රම්ප්ගේ තීරු බද්දට එරෙහිව ඇමරිකානු අධිකරණයකින් තහනම් නියෝගයක්...! ට්‍රම්ප් විසින් මෑතක දී සිදු කරන ලද ආන්දෝලනාත්මක තීරු බදු ඉහළ දැමීමට එරෙහිව එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක් මගින් අත්හිටුවා තිබේ. ධවල මන්දිරය මගින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් සෑම රටකටම බලපැවැත්වෙන ලෙස තීරු බදු පැනවීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූල බලයක් නැති බව අධිකරණය පවසයි. එක්සත් ජනපද ව්‍යවස්ථාවට අනුව, අනෙකුත් රටවල් සමග එක්සත් ජනපදය සිදු කරන වෙළද කටයුතු නියාමනය සදහා කොන්ග්‍රස් මණ්ඩලයට විශේෂ බලයක් ඇති බව අධිකරණය වැඩිදුරටත් අවධාරණය කරයි. අධිකරණය මෙම ආන්දෝලනාත්මක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ට්‍රම්ප් පරිපාලනය අධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාතික හදිසි අවස්ථාවක ගත යුතු පියවර පිළිබද තීන්දු කිරීමේ බලයක් අධිකරණයට නැතැයි, ධවල මන්දිර ප්‍රකාශකයෙකු අධිකරණ තීන්දුව විවේචනය කරමින් පවසා තිබේ. ට්‍රම්ප් විසින් නව තීරු බදු ප්‍රකාශයට පත් කරන ලද්දේ අප්‍රේල් දෙවන දා ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-02 1:28 am
|
Heading |
---|
2025-06-01 10:07 am
|
Heading |
---|
2025-06-01 9:48 am
|
Heading |
---|
2025-05-31 7:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|