Heading
දේශීය
2025-05-29 1:58 am • Views: 464

“ජංගම දුරකථනය විමර්ශන නිළධාරීන්ට භාර දෙන්න...!” තුසිත හල්ලොලුවට අධිකරණයෙන් නියෝගයක්.

“ජංගම දුරකථනය විමර්ශන නිළධාරීන්ට භාර දෙන්න...!” තුසිත හල්ලොලුවට අධිකරණයෙන් නියෝගයක්. 

අත්අඩංගුවට ගෙන සිටින එක් සැකකරුවෙක් 

ප්‍රකාශයක් දීමට සූදානම්..!

යන මඟ හරස් කොට, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු, තම මෝටර් රථයට වෙඩි තබා, සන්තකයේ පැවති රහස් ලිපිගොනුවක් පැහැරගත් බවට, තුසිත හල්ලොලුව විසින් කර තිබෙන පැමිණිල්ල මත පදනම්ව විමර්ශන කටයුතු සිදු කරන විමර්ශන නිළධාරීන්ට, ඔහු භාවිතා කරන ලද ජංගම දුරකථනය ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තුසිත හල්ලොලුවට නියෝග කර තිබේ. 

මේ අතර, මෙම වෙඩි තැබීමේ සිදු වීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු තමන්ට විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න