හල්ලොලුව විමර්ශන නිළධාරීන්ට භාර දී ඇත්තේ වෙඩි තැබීම සිදු වූ දා ඔහු භාවිතා කළ ජංගම දුරකථනය නොවේ. වෙඩි තැබීමේ ආන්දෝලනාත්මක සිදු වීම සම්බන්ධයෙන් විමර්ශනය කරන නිළධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ඔහු භාවිතා කළ ජංගම දුරකථනය එකී විමර්ශන නිළධාරීන්ට භාර දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හල්ලොලුවට නියෝග කර තිබුණි. එකී අධිකරණ නියෝගයට අවනත වෙමින් හල්ලොලුව ජංගම දුරකථනයක් විමර්ශන නිළධාරීන්ට භාර දී ඇතත්, ඔහු එසේ භාර දී ඇත්තේ, ඔහුට වෙඩි තැබීමේ සිදු වීම සිද්ධ වූ දා ඔහු විසින් භාවිතා කරන ලද ජංගම දුරකථනය නොවන බව විමර්ශන නිළධාරීන් පවසයි. ඒ අනුව, අදාල ජංගම දුරකථනය ඔවුන් ලබා දෙන ලෙසට වන තවත් නියෝගයක් නිකුත් කරන්නැයි, විමර්ශන නිළධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-02 1:28 am
|
Heading |
---|
2025-06-01 10:07 am
|
Heading |
---|
2025-06-01 9:48 am
|
Heading |
---|
2025-05-31 7:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|