Heading
දේශීය
2025-06-09 8:43 am • Views: 109

මුල් මාස 5 තුල සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන ආදායම ඩොලර් බිලියන 1.54 ක්.

මුල් මාස 5 තුල සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන ආදායම ඩොලර් බිලියන 1.54 ක්. 

මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා මුල් මාස පහ තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.54 ක ආදායමක් උපයා ඇති බව මහබැංකුව වාර්තා කරයි. 

එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සැසදීමේ දී 10% ක වර්ධනයකි. 

මහබැංකුව විසින් නිකුත් කර තිබෙන දත්ත අනුව, මැයි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 164.1 ක ආදායමක් උපයා තිබේ. පසුගිය වසරේ මැයි මාසය හා සසදා බැලීමේ දී එය 7% ක වර්ධනයක් පෙන්නුම් කළද, සමස්තයක් ලෙස වසරේ මේ දක්වා ගෙවුණු මාස පහ තුළ අවම ආදායමදක් උපයා ඇති මාසය මෙයයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න