"කොළඹ පුරපති ධූරයට රිසා සාරුක් නම් කිරීම ගැන විපක්ෂයේ ඇතැම් පක්ෂ නොසතුටින්..!" රාවුෆ් හකීම්. කොළඹ මහනගර සභාවේ පුරපති ධූරය සදහා සමගි ජන බලවේගයෙන් රිසා සාරුක් නම් කිරීම පිළිබදව විපක්ෂයේ ඇතැම් පක්ෂ මනාප නැති බව, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් පවසයි. එබැවින් ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කළ යුතුව ඇති බව පවසන රාවුෆ් හකීම්, විපක්ෂයේ පොදු සහාය නොමැතිව, කොළඹ බලය ඇල්ලීමට නොහැකි බවත්, බහුතරය ලබා ගැනීමට නම් සියළු පක්ෂ සෑහීමකට පත්වන අපේක්ෂකයෙකු නගරාධිපති ධූරයට ඉදිරිපත් කළ යුතුව ඇති බවත් අවධාරණය කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-09 8:43 am
|
Heading |
---|
2025-06-08 9:40 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|