බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කරයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබෙන බව වාර්තා වේ. ඒ, වෙසක් පොහොය වෙනුවෙන් ජනාධිපති පොදු සමාව ලබා දුන් සිරකරුවන් සමඟ, එම පොදු සමාව ලැබීමට හිමිකම් නොකී සිරකරුවකු මුදාහැර ඇති බවට බන්ධනාගාර නිළධාරීන්ට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල වී තිබෙන පසුබිමක ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-10-13 12:33 pm
|
Heading |
---|
2025-10-10 6:55 am
|
Heading |
---|
2025-10-09 8:13 am
|
Heading |
---|
2025-10-08 8:41 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|