නත්තලට, ජාතික නිදහස් දිනයට සහ වෙසක් පෝයට ජනපති අනුමැතියෙන් තොරව සිරකරුවන් 247 ක් මුදා හැරලා..! ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් අවස්ථා තුනක දී සිරකරුවන් 247 දෙනෙකු නිදහස් කර ඇති විමර්ශන මගින් අනාවරණය කරගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. මෙම සිරකරුවන් නිදහස් කර ඇත්තේ නත්තල, ජාතික නිදහස් දිනය සහ වෙසක් පොහොය යන දිනවලදී ය. නිදහස්කර යවන ලද සිරකරුවන් අතර මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිරගතවූවන්ද සිටින බව පැවසේ. ජනාධිපති පොදු සමාව ලැබීමට සුදුසුකම් ඇති රැදවියන්ගේ නාම ලේඛනය ජනාධිපතිවරයාට යොමු කරන දිනයත්, එකී රැදවියන්ට නිදහස ලබා දෙන දිනයත් අතර කාලයේ දී නිදහස ලැබීම සදහා අවශ්‍ය කොන්දේසි සපුරා ඇති බව පවසමින් මෙම අනීතික ක්‍රියාව බන්ධනාගාර නිළධාරීන් විසින් සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-06 7:59 am
|
Heading |
---|
2025-07-05 3:24 am
|
Heading |
---|
2025-07-04 9:00 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|