Heading
දේශීය
2025-06-21 9:34 am • Views: 1252

රුපියල් බිලියන 4.3 ක වැට් බදු පැහැර හැරීම; අර්ජුන් ඇලෝසියස් ඇතුළු කිහිප දෙනෙකුගේ වත්කම් රජයට පවරා ගැනීමට සූදානම්..!

රුපියල් බිලියන 4.3 ක වැට් බදු පැහැර හැරීම;  අර්ජුන් ඇලෝසියස් ඇතුළු කිහිප දෙනෙකුගේ වත්කම් රජයට පවරා ගැනීමට සූදානම්..!

රුපියල් බිලියන 4.3 ක වැට් බදු ගෙවීම පැහැර හැර තිබෙන සමාගම් පහක අධ්‍යක්ෂවරුන්ගේ දේපළ රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු- කරමින් සිටින බව වාර්තා වේ. 

මෙම සමාගම් අධ්‍යක්ෂකවරු අතර, ඩබ් මෙන්ඩිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ද සිටියි. 

ඒ අනුව, බදු ගෙවීම පැහැර තිබෙන මෙම සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන අරඹා ඇති බව වාර්තා වේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න