Heading
දේශීය
2025-07-15 11:21 am • Views: 211

දින 29 කට පසු විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදා හරියි.

දින 29 කට පසු විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදා හරියි. 

ශල්‍යකර්ම සදහා අවශ්‍ය උපකරණ ඉහළ මිල ගණන් යටතේ ලබා ගැනීමට පොළඹවමින් රෝගීන් සූරා කෑම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි, ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ, ස්නායු වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදා හැරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 

අල්ලස් කොමිසම අදාල වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන තිබුණේ ජූනි මාසයේ 17 වන දා ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න