Heading
දේශීය
2025-07-15 11:48 am • Views: 304

රහස් ඡන්දයට විරෝධය පා විපක්ෂය නැගිට යයි. සීතාවකට අදත් සභාපතිවරයෙකු තෝරා ගැනීමට බැරි වෙයි.

රහස් ඡන්දයට විරෝධය පා විපක්ෂය නැගිට යයි. සීතාවකට අදත් සභාපතිවරයෙකු තෝරා ගැනීමට බැරි වෙයි. 

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා සභාපතිවරයෙකු තෝරා ගැනීමට අද දිනයේ දී නොහැකි විය. 

සභාපතිවරයෙකු තෝරා ගැනීම සදහා රහස් ඡන්දයක් පැවැත්වීමට බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර තීරණය කර තිබුණු අතර, ඊට විරෝධය පාමින් විපක්ෂය සභාගැබෙන් පිට විය. 

ඒ හේතුවෙන් සභාවේ ඝණපූර්ණය නොමැති වූ අතර, සභාව දින නියමයක් නොමැතිව යළිත් කල් තැබිමට බස්නාහිර පළාත් කොමසාරිස්වරියට සිදු විය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න