දිලීප පීරිස්ට එස්.ටී.එෆ් ආරක්ෂාව. ඩුබායි රාජ්‍යයේ සිට ක්‍රියාත්මකවන පාතාල කල්ලියකින් එල්ල වී තිබෙන ජීවිත තර්ජන මත, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නීතීඥයෙකු වන, අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ දිලීප පීරිස් මහතාට පොලිස් ආරක්ෂාව ලබා දීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන තිබේ. දිලීප පීරිස් යනු ඉතා ඉහළ වැදගත්කමකින් යුතු ආන්දෝලනාත්මක නඩු කිහිපයක් වෙනුවෙන්, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතීඥයෙකි. ඔහුගේ ජීවිතයට හානි කිරීමට පාතාල කල්ලියක් විසින් සැලසුම් කරමින් සිටින බවට වන බුද්ධි වාර්තාවක්, පසුගිය සෙනසුරාදා දිනයේ දී පොලිස්පතිවරයා වෙත ලැබී ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස්පතිවරයා, දිලීප පීරිස් මහතා වෙනුවෙන්, පොලිස් විශේෂ කාර්ය සාධක බලකා සෙබළුන්ගෙන් සමන්විත ආරක්ෂාවක් සපයා දී තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-09-01 8:54 am
|
Heading |
---|
2025-09-01 7:40 am
|
Heading |
---|
2025-08-31 7:40 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|