කන්ටේනරයක් මුදා හැරීමට ලක්ෂ දහයක අල්ලසක් ගත් රේගු නිළධාරියා අත්අඩංගුවට ගනී. ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන්වන ලද බහාලුමක් වරායෙන් මුදා හැරීම සදහා රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් අල්ලස් ලෙස ලබා ගත් රේගුවේ වාප්පු ලිපිකරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අදාල සැකකරු අධිකරණයට භාර දීමෙන් පසුව, ඔහු, එළැඹෙන තිස්වන දා දක්වා රක්ෂිත බන්ධනාගරගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් රේගුවේ තවත් නිළධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-10-01 10:04 am
|
Heading |
---|
2025-09-29 12:59 pm
|
Heading |
---|
2025-09-29 9:42 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|